
නිරූපණ ශිල්පිණි ටීනා ෂනෙල් ප්රනාන්දු පසුගිය කාලයේ ඉතා ජනප්රිය වූ ගීතමය වීඩියෝ පට කිහිපයක දක්නට ලැබුණා.
ඒ විවිධ සරාගී දර්ශණ සමගයි. මේ වන විට 23 වියේ පසුවන ඇය පවසන්නේ ශ්රී ලංකාවේ නිළියන් සහ මෝස්තර නිරූපිකාවන් අතරින් යුරේනි නොෂිකා, නදීශා හේමමාලි, තුලක්ෂි සරාගිම කාන්තාවන් වන බවයි.
ඇය මේ බව පවසා ඇත්තේ ඇය සමග කල කතාබහකට පිළිතරු ලබා දෙමින්.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පවසන්නේ ශ්රී ලංකාවේ සරාගී තරුණියන් ඕනෑතරම් සිටින බවයි.