Roy Peiris passes 11:08 AM No Comments රෝයි පීරිස් අභාවප්රාප්ත වෙයි ගායන ශිල්පී රෝයි පීරිස් මහතා ඊයේ පෙරවරුවේ අභාවප්රාප්ත වුණා. ජනප්රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇති අතර මා දෑසේ වේදනා ඒ අතර වනවා. www.reader.lk