Roy Peiris passes

රෝයි පීරිස් අභාවප්‍රාප්ත වෙයි
ගායන ශිල්පී රෝයි පීරිස් මහතා ඊයේ පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.


ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇති අතර මා දෑසේ වේදනා ඒ අතර වනවා.




www.reader.lk