නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමග කල කතාබහ මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද දැඩි කතාබහකට ලක් වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විවිධ මත සහ විවිධ අදහස් දරනවා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් රන්ජන් රාමනායක මහතා තබා තිබෙනවා.
ඔහු පවසන්නේ ඔහු එතැනට පැමිණියේ අහිංසක ජනතාව වෙනුවෙන් වුවත් තමන්ට සිදුවුයේ වඳින්න ගිය දේවාලේ ඔළුවට කඩා වැටුණා වගේ වැඩක් බවයි.