රෝගාතුරව සිටි ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි අන්තර්ජාලය පුරා අසත්‍ය ප්‍රකාශ පැතිරී ගොස් තිබෙනවා.
ඔහුගේ ඥාතියෙකු ප්‍රකාශ කර ඇත්තේ ප්‍රින්ස් මේ වනවිට ගාල්ලේ ඇල්පිටියේ නිවසේ රැඳී සිටින බවයි.
ඔහු මේ වන විට අසනීප තත්ත්වයේ පසුවන අතර ඉදිරියේදී නවලෝක රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබෙනවා.