
ආශාවරී මේ වන විට අන්තර්ජාලය හරහා කතාබහකට ලක් වන ගීතයක් වී තිබෙනවා. මෙම ගීතය මේ වන විට youtube ඔස්සේ ඉතා විශාල පිරිසක් නරඹා ඇති අතර මෙම ගීතය මෑතකාලයේ වැඩිම පිරිසක් නැරඹු වීඩියෝව ලෙස නම් වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වීඩියෝව නිෂ්පාදන කර ඇත්තේ ආන්දෝලනාත්මක වීඩියෝ නිර්මාණය කරන ඉරාජ් වීරරත්න විසින්.
මෙම ගීතයේ තිරයෙන් පිටු පස සිදුවන සිදුවීම් සහ වීඩියෝවේ සදහන් කතාන්දරය සම්බන්ධයෙන් ඉරාජ් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
එම වීඩියෝව පහතින් බලන්න.