Namal Rajapaksa Post

මල්ලි හිරේ දාපු හැටි අයියාට යළි මතක් වෙයි

CSN නාලිකාව සම්බන්ධයෙන් මුදල් යෙදවීමේදී මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හයක් යටතේ මිට වසරකට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

වසරකට පසු එම මතකයන් යලි සිහිපත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ෆේස්බුක් සටහනක් මගින් දක්වා තිබෙනවා.


www.reader.lk