Muthuriyo Balumgala

1500ට අන්තර්ජාලයෙන් විකිණෙන ලංකාවේ තරුණියන්

සමීපව ඇසුරු කිරීම සදහා තරුණ තරුණියන් සොයා දීමේ ගණිකා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අනාවරණයක් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන මගින් සිදු කර තිබෙනවා.


ලියාපදිංචි ගාස්තු ලෙස 1500 ක් වැනි මුදලක් අය කරන අතර පසුව කාන්තාවන් ශ්‍රී ලංකාවේ ඕනෑම නගරයකින් සම්බන්ධ කර දෙන බවයි මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් කළ සම්පුරණ වැඩසටහන පහතින් අහන්න.

www.reader.lk