Iraj Vs Channel

ඉර චැනල් එකට ඉරාජ්ගෙන් යළි කනේ පාරක්

ශ්‍රී ලංකාවේ උසම මාධ්‍ය ආයතනය ලෙස සැලකෙන ආයතනය සම්බන්ධයෙන් ඉරාජ් යලි ලිපියක් පල කර තිබෙනවා.


ඒ ෆේස්බුක් ඔස්සේ සටහනක් එක් කරමින්. එහි ජනාධිපතිවරයාගේ හඬ පටයක්ද ඇතුලත් කරමින් ඔහු සදහන් කර ඇත්තේ මෙම ආයතනය අහිංසක කලාකරුවන්ගේ ලක්ෂ 3ත් 5ත් අතර ගාස්තු ක්‍රමයට මුදල් ගෙන ගීත ප්‍රචාරය කර ඇති බවයි.


කෙසේ වෙතත් මිට පෙර ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගීතමය වීඩියෝවක් ද නිකුත් කළා.

වැඩි දුටරත් ඔහු සදහන් කර ඇත්තේ පසුගිය ආණ්ඩුවටද මෙම ජාවාරම සම්බන්ධයෙන් දැනුවත් කලද බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවත් ඔහු සටහන මගින් දක්වා තිබෙනවා.

ඔහු එක් කල සටහන සහ වීඩියෝව පහතින් බලන්න.








www.reader.lk