
DADDY සංගීත කණ්ඩායම විවිධ වෙනස් කම් සිදු කරමින් නව නිර්මාණ ඉදිරිපත් කරන සංගීත කණ්ඩායමක් වනවා.
ඔවුන්ගේ නවතම ගීතය වන ආලේ මේ වන විට ඉතා ජනප්රිය වී තිබෙනවා.
වෙනස් පසුබිමක වෙනස් ආකාරයේ ගීතයක් වන මෙය මේ වන විට youtube ඔස්සේ ඉදිරියට පැමිණෙමින් තිබෙනවා.
එම ගීතය පහතින් බලන්න.