මේ වන විට පවතින නීතිය අනුව ප්රසිද්ධ සමලිංගික සේවනය තහනම් අතර වසර 175ක් පැරැණි 1842 අයාල ආඥාපනත සංශෝධනය කර සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බවට වාර්තා වනවා.
එම කැබිනට් පත්රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වන අතර එය මාතර දිස්ත්රික්කය නියෝජනය කරන ඇමතිවරයෙක් විසින් මෙය ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.