තුදෙනෙක් එකතු වෙලා තරුණියක් දුෂණය කරන හැටි facebook සජීවීව පෙන්නලා

තුදෙනෙක් එකතු වෙලා තරුණියක් දුෂණය කරන හැටි facebook සජීවීව පෙන්නලා

පැය 3 ක පමණ කාලයක් තිදෙනෙකු විසින් දුෂණය කර ඇති බවට වාර්තා වනවා.

ඒ ස්විඩනයට පැමිණි ඇෆ්ගනිස්ථානු සරණාගතයින් තිදෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ.


ඔවුන් පැය තුනක් තිස්සේ ස්විඩන ජාතික කාන්තාවක් දූෂණය කරමින් එය ෆේස්බුක් හි සජීවීව විකාශය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අපරාධකරුවන් සතුව ගිණි අවියක් ද තිබී ඇති බවයි.

ඔවුන් කාන්තාවට පහර දෙමින් දූෂණය කරමින් ෆේස්බුක් ඔස්සේ සජීවී විකාශය කර ඇති අතර එහිදී ක්‍රියාත්මක වූ පොලසිය සිද්ධිය නවතා දමා තිබෙනවා.

පසුව තිදෙනා පොලිසිය විසින් අත්අඩංගොඩ ගෙන තිබෙනවා.



www.reader.lk