
ආශාවරී ගීතය පසුගිය කාලයේ කාගේත් කතාබහකට ලක් වූ ගීතයක් වුණා. ඒ එම වීඩියෝවේ ඇති යම් යම් දර්ශන කිහිපයක් හේතුවෙන්.
කෙසේ වෙතත් ගීතය බොහෝ දෙන අතර ජනප්රිය වුණා. ගීතය අන්තර්ජාලයට මුදා හැර සති තුනක් ගතවන විට මිලියන 2 ක YouTube Views ප්රමාණයක් ලබා ගැනීමට ඉරාජ් සමත් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඉරාජ් තම ෆේස්බුක් ගිණුම මගින් සටහනක් එක් කර තිබෙනවා. එම සටහන පහතින් බලන්න.