2016 Starfriends Photos 9:44 AM No Comments 2016 Starfriends රාත්රී සාදය 2016 වසර අවසානය නිමිත්තෙන් Starfriends සාමාජිකයින් එක්ව සාදයක් පැවැත් වුණා. ඒ සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන්. පසුගියදා රාත්රියේ මෙය පැවැත් වූ අතර කොළඹ Ramada සුපිරි හෝටලයේදී මෙම සාදය පැවැත්වුණා. එම අවස්ථාවේ ඡායාරුප පෙළක් පහතින් බලන්න. www.reader.lk