2016 Starfriends Photos

2016 Starfriends රාත්‍රී සාදය

2016 වසර අවසානය නිමිත්තෙන් Starfriends සාමාජිකයින් එක්ව සාදයක් පැවැත් වුණා.


ඒ සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන්. පසුගියදා රාත්‍රියේ මෙය පැවැත් වූ අතර කොළඹ Ramada සුපිරි හෝටලයේදී මෙම සාදය පැවැත්වුණා.

එම අවස්ථාවේ ඡායාරුප පෙළක් පහතින් බලන්න.

















































www.reader.lk