
" යුරේනි කිව්වොත් රෙඩ්.. හොට් රෙඩ්... මම හිතුවා මේ පාරත් අවුරුද්ද ඉවර කරන්න ඕනි ඒ පාටින් කියලා "
ජනප්රිය රංගන ශිල්පිණි යුරේනි නොෂිකාගේ ඇදුමක් සම්බන්ධයෙන් යලි කතාබහක් ඇති වී තිබෙනවා.
මිට පෙර යුරේනි සංගීත සංදර්ශනයක් සදහා ඇදගෙන ගිය ඇදුමක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වුණා.
කෙසේ වෙතත් දෙරණ නාලිකාව මගින් පවත්වනු ලබන උත්සවයක් සදහා පැමිණෙන ඇය අදෙගන එනු ලබන අඩුම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
එම වීඩියෝ පටය පහතින් බලන්න.