So for a separate shooting club Homosexuals, Facebook, Twitter, Google into action

සමලිංගිකයින් සදහා වෙන්වූ සමාජ ශාලාවේ වෙඩි තැබීම නිසා ෆේස් බුක්, ට්විටර්, ගූගල් ලට නඩු


සමලිංගිකයින් සඳහා වෙන්වූ රාත්‍රී සමාජ ශාලාවකට ඉකුත්දා ප්‍රහාරයක් එල්ල වුණා.

මෙම සමාජ ශාලාව පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඕලැන්ඩෝ වන අතර මෙම ප්‍රහාරයෙන් 52කු මිය ගොස් තවත් 53 කු තුවාල ලැබුවා.

මෙම ප්‍රහාරයෙන් මියගිය තරුණයින් තිදෙනෙකුගේ දෙමව්පියන් විසින් ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලයට හා ට්විටර් හා ගූගල් වෙත නඩු පවරා ඇති බවට වාර්තා වනවා.

ඒ මෙවැනි සිදුවීම් වලට මග පාදමින් අයි.එස්. සංවිධානයට අවශ්‍ය පහසුකම් සපයන බවට කියමින්.

මෙම සමාජ ශාලාවට එල්ලවූ ප්‍රහාරයේ ඝාතකයා වන ඔමාර් මැටින් තම ජාතිවාදී අදහස් සඳහා උපදෙස් හා පහසුකම් සපයාගත්තේ සමාජ මාධ්‍ය ජාලාවලින් බවට පවසමින් මෙලෙස නඩු පවරා තිබෙනවා.

www.reader.lk