Shanthi song online bombshell

ශාන්ති නිසා අන්තර්ජාලය කැළඹෙයි - ප්‍රථමවරට එම තරුණිය සමග කළ කතාබහ

රැප් ගායක ෆිල්ටිගේ නවතම ගීතය සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ ගීතයේ ඇතුලත් විවිධ දර්ශන කිහිපයක් හේතුවෙන්.


එම දර්ශන සදහා රංගනයෙන් දායක වූ ජනප්‍රිය නිරූපණ ශිල්පී නිලූ ටනාෂා මේ සදහා දැඩි කැපකිරීමක් කර තිබෙනවා.

ඇය මෙම වීඩියෝ සදහා තාක්ෂණය භාවිතා කරමින් පෙනී සිට තිබෙනවා.

ඇය මෙම වීඩියෝවේ නිරුවත් ලෙස නොසිටි බවත් ඒ සදහා අවශ්‍ය සියලු දෑ ඇඳ සිටි බවත් මෙය රංගනයක් පමණක් බවත් අප සමග පැවසුවා.







www.reader.lk