ශ්රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් පිලිබද පුවතක් අප පසුගියදා වාර්තා කළා.
රැප් ගායකයක ෆිල් ටිගේ නවතම ගීතය මෙය වන අතර ගීතයේ කාන්තාවන්ගේ සරාගී දර්ශන ඇතුලත් වනවා.
මෙම ගීතය වැඩිහිටියන්ට පමණක් සිමා වී ඇති අතර අසැබි දර්ශණ කිහිපයක්ද මෙහි ඇතුලත් වනවා.
මෙවැනි වීඩියෝ පට ශ්රී ලංකාවේ නිෂ්පාදනය වීමත් සමග ශ්රී ලංකාවේ සංස්කෘතය සහ සදාචාරය නැති වී යන බවයි ඇතැමුන්ගේ මතය වී ඇත්තේ.