Shanthi - Fil t

මල් සින්දු කරලා හොටු පෙරලා අඩලා අහිංසක ගාමන්ට් කෙල්ලෝ නොමග යවනවා - ෆිල්ටිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

" පිරිමි ගැහැණු කරනවා.. උබලා තමයි ලෝල්ලෝ හදන්නේ.. "

අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මක වීඩියෝවක් වූ ශාන්ති වීඩියෝව මේ වන විට youtube ඔස්සේ විශාල පිරිසක් නරඹා තිබෙනවා.


මෙම වීඩියෝව සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ මත පල කර තිබුණා. මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් රිගින් ටොන් සදහා ගීත නිර්මාණය කරන පුද්ගලයෙක් මෙම වීඩියෝ පටය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා.

මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් රැප් ගායක ෆිල්ටි වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඔහු කියා සිටින්නේ මෙම වීඩියෝව සදහා චෝදනා කරන බොහෝ පුද්ගලයින් රිගින්ටොන් සදහා ගීත නිර්මාණය කර අහිංසක මිනිසුන්ගේ මුදල් ගසා කන පුද්ගලයින් බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු...






www.reader.lk