Shanthi FIl-t Vs Iraj

ඉරාජ්ගේ වාර්තා මම කඩනවා - ෆිල්ටි

සරාගී දර්ශන කිහිපයක් සමග ඉකුත් දින අන්තර්ජාලයට එක් වූ ශාන්ති වීඩියෝව මේ වනවිට යුටියුබ් ඔස්සේ විශාල පිරිසක් නරඹා තිබෙනවා.

එම වීඩියෝව සම්බන්ධයෙන් බොහෝ දෙන විවිධ මත ද පල කර තිබුණා.


කෙසේ වෙතත් මෙම වීඩියෝව මේ වන විට ශ්‍රී ලංකාවේ මෙම කාල සිමාව තුල විශාල පිරිසක් නැරඹු වීඩියෝ පටය ලෙස නම් වී තිබෙනවා.

ඒ ඉරාජ් වීරරත්නගේ සිල් බිදගත්ත වැනි ඉතා ආන්දෝලනාත්මක වීඩියෝ පට ඉක්මවා යමින්.

මේ සම්බන්ධයෙන් සටහනක් එක් කරමින් ශාන්ති වීඩියෝවේ රැප් ගායක ෆිල්ටි සදහන් කර ඇත්තේ ඉරාජ්ගේ වාර්තා සියල්ල තමන් විසින් කඩන බවයි.


www.reader.lk