Sanga 2 postage stamps issued

සංගාට ගෞරව පිණිස තැපැල් මුද්දර 2 ක් නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර මෙරට මෙන්ම අනෙකුත් රටවලද ආදරය දිනාගත් ක්‍රීඩකයෙකු වනවා.

සොලමන්ස් දූපත් සහ ගිනි බිසව් රාජ්‍යයන් විසිනි පසුගිය වසරවල් තුල ඔහුට ගෞරව පිනිස ඔහුගේ රුව සහිත මුද්දර දෙකක් නිකුත්කොට තිබෙනවා.


සොලමන්ස් දූපත් ඉන්දියාවේ විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි හා දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් වෙනුවෙන්ද එම වටිනාකමින්ම යුතු මුද්දර 03ක් නිකුත්කර තිබෙනවා.



www.reader.lk