අඟහරු ග්‍රහයාගේ ලබාගත් ඡායාරුපයක් සම්බන්ධයෙන් මේවන විට කතාබහක් ඇති වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයාට යවන ලද රෝවර් යානය විසින් විශ්මිත ඡායාරූපයක් ගෙන ඇති බවයි.
එම ඡායාරූපයේ දැක්වෙන්නේ විශාල ප්‍රමාණයේ හැන්දක් වැනි වස්තුවක් වන අතර ආසන්න කාල වකවානුවේ රෝවර් යානය මගින් එවූ මෙවැනි වස්තුවක දෙවන ඡායාරූපය මෙය බවයි විදෙස් මාධ්‍ය වල සදහන් වන්නේ.