
ජනප්රිය නිළි පූජා උමාශංකර් ගල්කිස්ස දේවස්ථානයේදී විවාහ ගිවිසගත් බවට වාර්තා වනවා.
ඒ වසරකට පමණ පෙර තමන්ට හමුවූ ප්රශාන්ත් නම් තරුණයෙකු සමගයි.
ඔහු ශ්රී ලාංකික දෙමළ තරුණයෙක් වන අතර ඔහු තේ අපනයන කටයුතුවල නිරත වන බවයි වාර්තා වන්නේ.
ඔහු ශ්රී ලාංකික දෙමළ තරුණයෙක් වන අතර ඔහු තේ අපනයන කටයුතුවල නිරත වන බවයි වාර්තා වන්නේ.