Peshala Manoj in Derana

පේෂල ලිංගික සංක්‍රාන්තිකයෙක් වෙලා ?

ජනප්‍රිය ගායකයෙක් මෙන්ම වාදන ශිල්පියෙකුවන පේශල මනෝජ් දෙරණ ස්ටාර් සිටී වැඩසටහනේ කැපී පෙනන චරිතයක් වී තිබෙනවා.


මෙවර විකාශය වීමට නියමිතව ඇති වැඩසටහන සදහා පේෂල කල රංගනයක් මේ වන විට අන්තර්ජාලය හරහා කතාබහකට ලක් වී තිබෙනවා.


එහි පේෂල ලිංගික සංක්‍රාන්තිකයෙකු ලෙස (Sex transition) ලෙස පෙනී සිටින අතර එය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතිනවා.

එම වීඩියෝ පටය පහතින් බලන්න.

www.reader.lk