MH 370 flight was missing part of the Batticaloa sea arose?

අතුරුදන් වුණු MH 370 යානයේ කොටසක්ද මඩකළපුව මුහුදෙන් මතුවුණේ ?

ගුවන් යානකය කොටසක් ඊයේ මඩකළපුව – කලවංචිකුඩි,කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයෙන් ගොඩගසා තිබියදී හමු වුණා.


මෙම කොටස අඩි 15ක් පමණ දිගැති එකක් බවයි වාර්තා වන්නේ. වැඩි දුර පරීක්ෂණ මේ වන විට සිදු කෙරෙනවා.




www.reader.lk