Let's stop adding cattle slaughter

ලංකාවේ ගව ඝාතනය නවත්තන්න එකතු වෙමු - ඉරාජ්ගෙන් අපුරු පාඩමක්

" ධර්ම චක්‍රයක් අල්ලගන ෆේස්බුක් එකේ කෑ ගහන මෝඩයෝ ටිකක් ඉන්නේ.. වැඩක් කරන්න එලියට බහින්න "

ගව ඝාතනය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට එකතු වෙන ලෙස ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න ඔබට ඇරයුමක් කර තිබෙනවා.


ඔහු පවසන්නේ මෙම ඝාතන සියල්ල ශ්‍රී ලංකාවෙ වීම නැවත් වීමට ඔබගේත් සහය ලබා දෙන ලෙසයි.

එහි පළමු පියවර ලෙස ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ ගවන් ඝාතනයට ලක්වන ස්ථානයකින් ගවයින් නිදහස් කරන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නොව සැබවින් යම් දෙයක් කිරීමට උපකාර කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.


ඔහු ගවයින් නිදහස් කල වීඩියෝ පටය පහතින් බලන්න.







www.reader.lk