Jesuni Ma Langin Isuru ft Fill T

ශාන්තිට බැනපු අයට ෆිල්ටිගෙන් පිළිතුරක්

රැප් ගායක ෆිලිගී ගේ නව ගීතය වන ශාන්ති ගීතය මේ වන විට ජනප්‍රිය වී තිබෙනවා.

එම ගීතය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ චෝදනා එල්ල කර තිබුණා.


කෙසේ වෙතත් එම චෝදනා සමග ෆිල්ටි නත්තල වෙනුවෙන් නව ගීතයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එම ගීතය පහතින් බලන්න.


www.reader.lk