හෘද්‍යාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදි ඉන්දීය තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්ත වූ බවට ඊයේ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් එම පුවත නිවැරදි නොවන බව පසුව ඉන්දීය මාධ්‍ය විසින් සංස්කරණය කර තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට ඇය මිය ගොස් ඇති බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මියයන විට ජයලලිතා ජයරාම් 68වන වියේ පසු වුණා.