Dulani's true story

දුලානිගේ බබ්බු කතාවේ ඇත්ත

ජනප්‍රිය නිළි දුලානි අනුරාධා සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතාබහක් ඇති වුණා. ඒ ඇය නිරුවතින් සිටි බවට යම් යම් වෙබ් අඩවි පුවත් පල කිරීමත් සමගයි.

ඊට පිළිතුරු ලබා දෙමින් ඇය සදහන් කර සිටියේ එලෙස කිසිදු අයුරකින් තමන් නිරුවතින් නොසිටි බවයි.

කෙසේ වෙතත් දුලානි සම්බන්ධයෙන් යලි කතාබහක් ඇති වී තිබෙනවා. ඒ ඇගේ නවතම චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව තිබීමත් සමගයි.

දුලානි අනුරාධා රංගනයෙන් දායක වන සිනමාපටයක් තව නොබෝ දිනකින් ප්‍රචාරය වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

ඇය එහි ගුවන් සේවිකාවක ලෙසින් සහ පටාචාරාගේ චරිතයට පන පොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පටචාරාවන්ට පණ පොවද්දී ඇය අපහසුතාවයකට පත්වූ බවද වාර්තා වනවා.

ඇගේ දරුවා ලෙස රංගනයෙන් දායක වන ළදරුවා සැම විටකම ඇඩිම නිසා ඇය අපහසුතාවයට පත්ව තිබෙනවා.

එලෙස අපහසුතාවයට පත් වූ විට දුලානි එම දරුවා නළවා තිබෙනවා.

දුලානි පාසල් ගුරුවරියක් හේතුවෙන් දරුවා නලවා ගැනීමට ඇයට හැකි වී තිබෙනවා.

www.reader.lk