Chitral somapala message

තැනක් ජිවිතේට හම්බවෙන්නේ නැහැ - මේක මල් ලෝකයක් දැන් - චිත්‍රලාල් සෝමපාල

මේ වන විට youtube ඔස්සේ විශාල පිරිසක් නැරඹු ශාන්ති වීඩියෝව අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මක වීඩියෝවක් වුණා.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ මත පල කර තිබුණා. මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් රිගින් ටොන් සදහා ගීත නිර්මාණය කරන පුද්ගලයෙක් මෙම වීඩියෝ පටය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා.


මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් රැප් ගායක ෆිල්ටි වීඩියෝ පටයක් නිකුත් කර තිබුණා. එහිදී ඔහු කියා සිටින්නේ මෙම වීඩියෝව සදහා චෝදනා කරන බොහෝ පුද්ගලයින් රිගින්ටොන් සදහා ගීත නිර්මාණය කර අහිංසක මිනිසුන්ගේ මුදල් ගසා කන පුද්ගලයින් බවයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවින ගායක චිත්‍රලාල් සෝමපාල මහතා අදහස් දක්වා තිබෙනවා.





www.reader.lk