හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉකුත් දා නොසන්සුන්තාවයක් ඇති වුණා.
එහිදී මාධ්‍යවේදියෙකුට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
එම ප්‍රහාරය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය පවසා තිබෙනවා.
මෙම පහරදීම සිදු කළේ කවුරුන්දැයි වීඩියෝ දර්ශනවලින් පැහැදිලිව හඳුනාගත හැකි අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව සුදුසු පරිදි නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.
මේ අතර මෙම පහර දීම සම්බන්ධයෙන් විවිධ නිර්මාණ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.