#1 on Trending - Shanthi

මම එකේ ඇග විකිණුවේ නැහැ.. ඒවාට මන් අවශ්‍ය ඇදුම් පැළදුම් ඇදලා පෙනී සිටියේ - ශාන්ති වීඩියෝ එකේ නිරුවත් වූ තරුණිය කතා කරයි

ජනප්‍රිය රැප් ගායක ෆිල්ටිගේ වීඩියෝ පටය වන ශාන්ති මේ වන විට youtube ඔස්සේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා.


මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි තුල කතාබහක් ඇති කර තිබෙනවා.

ඒ එම වීඩියෝවේ ඇතුලත් ලිංගික දර්ශන කිහිපයක් හේතුවෙන්. එම දර්ශන සදහා පෙනී සිටි ජනප්‍රිය නිරුපන ශිල්පිණි නිලූ ටනෂාට මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි මඩ ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අප ඇයගෙන් විමසීමක් කළා. එහිදී අය කියා සිටියේ අය එලෙස පෙනී සිටියේ වීඩියෝ පටයකට බවත් එය ඇයගේ සැබෑ ජීවිතය නොවන බවයි.

වැඩි දුටරත් අදහස් දැක්වූ ඇය...

" මට මඩ ගහපු හොද කියපු අයට ගොඩක් ස්තුතියි... මොකද මම එතන කරේ රගපෑමක් විතරයි.. නෙතුව එක මගේ ඇත්ත ජීවිතය නෙවෙයි.. රගපෑමක් දැකලා ඔහොම මිනිස්සු මට මඩ ගහනවනම් ලංකාව ගැන කතා කරලා තේරුමක් නැහැ.. 

මොකද මන් හිතන්නේ මට ඒ දේ කරන්න තරම් ලොකු ශක්තියක් මා තුල තිබුනා කියලා.. රඟන ශිල්පිනියක් කියන්නේ ලැබෙන චරිතේ සදරනයක් කරන කෙනෙක්. 

ඉතින් මන් ඒ දේ කළා. මන් නිරුවත් වෙලා නරකට හැසිරුනේ නැහැ.. එක වීඩියෝ එකක් විතරයි.. ඇග විකිණුවේ නැහැ.. ඒවාට මන් අවශ්‍ය ඇදුම් පැළදුම් ඇදලා පෙනී සිටියේ.. "















www.reader.lk