එහිදී ඔහු කියා සිටියේ මෙම සංස්කෘතිය තමන් විසින් කඩන බවයි. එම ප්රකාශය සම්බන්ධයෙන් විවිධ මත සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.
ඒවාට පිළිතුරු ලබා දෙමින් ඉරාජ් වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එහිදී ඔහු පවසන්නේ සැබැවින් මෙම සංස්කෘතිය තමන් විසින් කඩන බවයි.
ඔහු කල සම්පුර්ණ ප්රකශය පහතින් බලන්න.