Upeksha Swarnamalini New Baby

උපේක්ෂා මවක් වෙයි
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ උපේක්ෂා ස්වර්ණමාලිගේ මවක් වීමට අපේක්ෂාවෙන් සිටින බවට පසුගිය කාලයේ වාර්තා වුණා.


ඇය මේ වන විට මවක් වී ඇති බවට ඇයගේ ෆේස්බුක් ගිණුම මගින් සටහනක් එක් කර තිබෙනවා.




www.reader.lk