Upeksha Swarnamalini New Baby 11:02 AM No Comments උපේක්ෂා මවක් වෙයි ජනප්රිය රංගන ශිල්පිනියක් වූ උපේක්ෂා ස්වර්ණමාලිගේ මවක් වීමට අපේක්ෂාවෙන් සිටින බවට පසුගිය කාලයේ වාර්තා වුණා. ඇය මේ වන විට මවක් වී ඇති බවට ඇයගේ ෆේස්බුක් ගිණුම මගින් සටහනක් එක් කර තිබෙනවා. www.reader.lk