
ආගම් සඳහා අපහාස කිරීමේ චෝදනාව යටතේ තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසීක් නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස ඔහු අපහස කර ඇත්තේ කොළඹ පැවති උද්ඝෝෂණයක දීයි.
ඔහු මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස ඔහු අපහස කර ඇත්තේ කොළඹ පැවති උද්ඝෝෂණයක දීයි.
එම අවස්ථාවේ වීඩියෝ පටය පහතින් බලන්න