Sri Lanka prostitutes In maldives 11:02 AM No Comments ලංකාවේ තරුණියෝ ලක්ෂ ගණන් හොයන්න මාලදිවයිනේ ගණිකාවෝ වෙන හැටි මාලදිවයිනේ ගණිකා වෘත්තීය සඳහා මෙරට කාන්තාවන් විකිණීමේ ජාවාරමක් හෙළි වී තිබෙනවා. මෙම ජාවාරම හෙළි කරගැනීමට හැකිව ඇත්තේ නෙත් එෆ්.එම්. බැලුම්ගල කණ්ඩායමටයි. ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග එක්ව බත්තරමුල්ල ප්රදේශයේදී මෙම මෙහෙයුම සිදු කළා. www.reader.lk