සිරි සමන්තභද්‍ර හිමියන්ගේ පිළිරුවක්සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි තුලින් කතාබහකට ලක් වුණා.
ඒ පසුගිය පොහෝදා උන්වහන්සේ ආශ්‍රමයේදී නිරාවරණය පිළිරුව හේතුවෙන්.
සමන්ත භද්‍ර හිමියන් මැල්සිරිපුර මඩහපොළ ප්‍රදේශයේ උමන්දාව මහා විහාරශ්රමය නමින් ආශ්රමයක් ආරම්භ කළා.
එය අක්කර 55ක භූමි ප්‍රදේශයක නිර්මාණය කර තිබෙනවා.