
සිරස ටීවී තුල විකාශය වූ වැඩසටහනක කොටසක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ඒ එම වැඩසටහන තුල අසන ලද ප්‍රශ්නයක් හේතුවෙන්. වැඩසටහන මෙහෙය වන නිවේදිකාව රෙගු මාධ්‍ය ප්‍රකාශය ධර්මසේන කහදව මහතාගෙන් විමසා සිටින්නේ සිනි තුල මත්ද්‍රව්‍ය ගෙන ඒමේදී GPS තාක්ෂනය ඔස්සේ සොයා බැලීම් කල හැකිද යන්නයි.
සමාජ ජාල තුල හුවමාරු වන වීඩියෝ පටය පහතින් බලන්න.