
බොලිවුඩ් සුපිරි නළුවෙකු වන ශරුක් ඛාන් වයස් ගතව ඇති බවට ඡායාරුප පෙළක්
පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වුණා.
එම ඡායාරුප වල දැක්වුණේ ඔහුගේ හිස කෙස් සුදු වී ඇති ආකාරය සහ තට්ටය පැදි ඇති බවයි.
කෙසේ වෙතත් එම ඡායාරුප වෙළඳ දැන්වීමක් රූගත කිරීමක් අතර තුර ලබා ගත් ඡායාරුප බව වාර්තා වනවා.
වයස අවුරුදු 75 ක කෙනෙකුගේ චරිතයකට පන පොවන ශාරුක් රසිකයන් මවිතයට පත් කර තිබෙනවා.
එම වෙළඳ දැන්වීම පහතින් බලන්න.