not hack my website - President

මම i phone එක ඒ දරුවට දීලා කිව්වා මේකෙන්නම් මගේ වෙබ් සයිට් එක හැක් කරන්න එපා කියලා - ජනපති කියයි

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය පසුගියදා පාසැල් සිසුවෙකු විසින් හැක් කර තිබුණා.


ඔහුට උසාවියෙන් පරිවාස අධීක්ෂණ කාලයක් නියම කර තිබුණා.

පසුව ජනාධිපති වරයා එම පාසැල් සිසුවා මුණ ගැසුණු අවස්ථාවේ ජනාධිපතිවරයා ත්‍යාග ලබාදී තිබෙනවා.

ඒ අතර වටිනා අයිෆෝන් වර්ගයේ දුරකතනයක් ජනාධිපතිවරයා එම සිසුවාට ලබා දී තිබෙනවා.

www.reader.lk