Nachna - yama buddha


ඉරාජ්ගේ සින්දුවේ බුද්ධා නමින් රැප් කරලා - බුදුරුව සහිත ඇදුමක් අන්දලා ඉරාජ් සියල්ල හංගලා?

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න විසින් කරන ලද නවතම ගීතය වන Nachna ගීතය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ යලි කතාබහකට ලක් වෙමින් පවතිනවා.

ඉරාජ් මෙම ගීතය සදහා නේපාල් රැප් ගායකයෙකු බුද්ධා නමින් යොදාගෙන තිබෙනවා.


සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන් පවසන්නේ ඉරාජ් මෙම ගීතය සදහා මෙම පුද්ගලයා යොදාගනිමින් සිදු කල නිර්මාණය ශ්‍රී ලංකාවට නොගැලපෙන බවයි.

එමෙන්ම මොහුගේ සම්පුර්ණ නම yama buddha වන අතර ඔහු නේපාල ජාතිකයෙක් වනවා.

ඉරාජ් පෙර ගීතවල තමන්ගේ ගීතවල ඇති විශේෂතා සදහන් කරන අතර මෙම ගීතයේ පමණක් ඔහු මෙම සිද්ධිය වසන් කළා.

එමෙන්ම ගීතයේද මෙම පුද්ගලයාගේ නම යොදාගෙන ඇත්තේ yama යන මුල් නාමය පමණයි.


මෙම පුද්ගලයා පිළිබද අප කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම පුද්ගලයා සැමවිටක බුද්ධ ශීර්ෂය සහිත ඇදුම් පැළදුම් භාවිතා කරන බවත් මෙම වීඩියෝ පටයේ එම සිද්ධිය වසන් කර ඇති බවයි.


yama buddha යනුවෙන් සදහන් වන පුද්ගලයාගේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පවත්වාගෙන යන ගිණුම් කිහිපයක් පහතින් බලන්න.

https://www.facebook.com/YamaBuddhaOfficial/













www.reader.lk