
කොළඹ ග්රෑන්ඩ්පාස් ශ්රී ඉසිපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි වූ පරදුක්ඛ දුක්ඛිත පිළිම වහන්සේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත කෙරුණා.
එම අවස්ථාවෙන් පසු පැමිණ සිටි පිරිසට ප්රදේශයේ මුස්ලිම් ජනතාව ආහාර සංග්රහයක් ලබාදුන්නා. එම අවස්ථාව කාගේත් අවධානයට යොමු වුණා.