Mrs. Top of the world 2016 - Gayathri

ගයත්‍රි ජාත්‍යන්තරය හොල්ලයි

Mrs. Top of the world 2016 ජාත්‍යන්තර රූ රැජින තරඟාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනප්‍රිය රංගන ශිල්පී ගයත්‍රි ඩයස් සහභාගී වී තිබෙනවා.

ඇය එම තරඟාවලියේ අතිශය තරඟකාරී අංශයක් වූ මිසිස් ටැලන්ට් අංශයේ ජයග්‍රාහිකාව බවට පත්වී ඇති බවට වාර්තා වනවා.

රටවල් ගණනාවක රූ රැජිණියන් පසු කොට ඇය ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය ගෙනවිත් තිබෙනවා.

ගයත්‍රිට reader.lk අපගේ උණුසුම් සුබ පැතුම්.




www.reader.lk