ජංගම ගණිකා සේවයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. මෙම වැටලීම කර ඇත්තේ බම්බලපිටියේ ප්රදේශයේදීයි.
මෙම ජංගම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත්තේ වෑන් රථයක් යොදා ගනිමින්.
ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වූවන් අතර වයස අවුරුදු 23, 27 සහ 28 සීමාවල පසුවන කාන්තාවන් වනවා.