
ඇමරිකානු ජනාධිපතිවරණයේ හිලරි ක්ලින්ටන්ට පරදවා ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිම ආසන ලබා ගනිමින් ජයග්‍රහනය කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් එම වන විට විදෙස් මාධ්‍ය විවිධ පුද්ගලික ලිපි පල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ ඩොනල්ඩ් විවාහ කිහිපයක් සිදු කරගත් පුද්ගලයෙකු බවයි.
ඔහු මේ වන විට සුරූපී නිරුපිකාවක් වූ Melania Trump සමග විවාහ වී සිටිනවා. ඇගේ ඡායාරුප පෙළක් ද මාධ්‍ය විසින් නිකුත් කර තිබෙනවා.