Maduka T Fernando Facebook Post - Sinikurulla

දකුණේ ඔබ නොදන්නා සීනි කුරැල්ලාගේ ඇත්ත කතාව මදූක තක්සලගෙන් එලියට

දකුණ පළාත සහ කොළඹ පළාත සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි තුල කතාබහක් ඇති වුණා.

ඒ සම්බන්ධයෙන් නිර්මාණය වූ විවිධ හාස්‍ය නිර්මාණ ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දක්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් ගොස්සිප් වෙබ් අඩවියක් මදූක තක්සල යන පුද්ගලයාට චෝදනා එල්ල කරමින් පුවතක් පල කර තිබුණා.

එම පුවත පහතින් බලන්න.









මෙම පුවතට පිළිතුරු ලබා දෙමින් මදූක තම ෆේස්බුක් ගිණුම මගින් සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන පහතින් බලන්න.




www.reader.lk