a brighter future for sri lanka ෆේස්බුක් පිටුව ඉකුත් දා ෆේස්බුක් සමගම විසින් තාවකාලිකව තහනම් කරනු ලැබුවා.
ඒ ගායක ඉරාජ් වීරරත්නගේ පැමිණිල්ලකට අනුවයි. ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් පිටු පවත්වාගෙන යන පුද්ගලයින් ඉරාජ් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පල කළා.
ඉරාජ් වීරරත්නගේ ගීතයක් භාවිතා කරමින් තැබූ සටහනක් සම්බන්ධයෙන් ඉරාජ් ෆේස්බුක් සමාගමට කරන ලද පැමිණිල්ල අනුව මෙය සිදු වූ බව අප පෙර ලිපියක් මගින් සදහන් කළා.
ඒ අනුව ඉරාජ්ගේ ගීත සහ ඔහුගේ අනන්‍යතාවකින් යුත් නිර්මාණය සහ වීඩියෝ ෆේස්බුක් හෝ වෙන යම් සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ නැවතත් ඇතුලත් කිරීමේදී ඊට එරෙහිව පියවරක් ගැනීමට ඉරාජ්ට හැකියාවක් පවතිනවා.
එය ඉරාජ්ට නොව ලොව නිර්මාණ කරුවෙකුට පවතින නීතිමය පසු බිමයි.
කෙසේ වෙතත් මේ වන විට සමාජ ජාල ඔස්සේ මේ සම්බන්ධයෙන් ඉරාජ්ට යම් යම් තර්ජන ලිපි දක්නට ලැබෙනවා.

පෙර ලිපිය