Facebook post mocking Islamic holy site sparks violence

ඉස්ලාම් ආගමට අගෞරව කරාට මුස්ලිම්වරුන් පන්සල් 15ක් විනාශ කරලා

මුස්ලිම්වරුන් පිරිසක් පන්සල් 15කට පමණ විනාශ කොට ඇති බවට වාර්තා වනවා.

ඒ බංගලාදේශයේ හින්දු ජනතාවට අයත් පන්සල් 15 ක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එමෙන්ම හින්දු ජනතාවගේ නිවාස 200 පමණ විනාශ කොට දමා ඇති මොවුන් ඔවුන්ගේ කඩසාප්පු 8කටද ගිනිතබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ මුස්ලිම් ජනතාව මෙසේ කුපිත වී ඇත්තේ හින්දු ජාතිකයෙක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ඉස්ලාම් ආගමට අගෞරවයක් වන පරිදි දමා තිබූ සටහනක් හේතුවෙන් බවයි.







www.reader.lk