Body of Jesus - Place

ජේසුස් වහන්සේගේ සිරුර හමුවෙලා?

ජේසුස් වහන්සේගේ සිරුර තැන්පත් කර ඇතැයි සැළකෙන ස්ථානය හමු වී ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.


විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ පුරාවිද්‍යාඥයින් විසින් මෙය සොයාගෙන ඇති බවයි.

ජෙරුසෙලම පල්ලිය තුළ කිසියම් ස්ථානයක එම සිරුර තැන්පත්කොට ඇතැයි කිතු බැතිමත්නු විශ්වාස කරනු ලබන අතර පුරා විද්‍යාඥයින් තහවුරුකරගෙන ඇත්තේ එම ස්ථානයයි. එම ස්ථානය කිරි ගරුඬින් වසා තිබී ඇති බවයි පැවසෙන්නේ.


www.reader.lk