BNA (Blunts n Alchool) ft Fill-T

BNA සහ ෆිල්ටිගෙ පටි රෝල්
රැප් ගායක ෆිල්ටි සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතාබහක් ඇතිවුණා. ඒ ඔහු කරන ලද යම් යම් ගීත හේතුවෙන්.

එම ගීතවල අසැබි වදන් ඇතුලත් කර නිර්මාණය කිරීම කතාබහට ලක් වීම හේතුවන් වුණා.


කෙසේ වෙතත් ඔහු තවත් නවතම රැප් ගීතයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එම ගීතය පහතින් අහන්න.


www.reader.lk