
ජනප්රිය ගායක ඉරාජ් වීරරත්නගේ නවතම ගීතය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර පැය විසිහතරක් ගත වී තිබෙනවා.
මෙම ගීතය මේ වන විට එකවර රටවල් දෙකක YouTube තුල මුල් ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ ශ්රී ලංකාවේ සහ නේපලයෙයි. ශ්රී ලංකාවේ මේ වන විට මෙය ප්රථම ස්ථානයත් , නේපාලයේ මේ වන විට දෙවන ස්ථානයත් හිමිව තිබෙනවා.
රටවල් දෙකක් අතර මෙය සිදු වූ පළමු අවස්ථාව වන අතර ශ්රී ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට මිට පෙර මෙය සිදු කිරිමට නොහැකි වුණා.
මේ සම්බන්ධයෙන් සටහනක් එක් කරමින් ඉරාජ් මිට දායක වූ සියලු දෙනාට ඔහුගේ ස්තුතිය පුද කර තිබෙනවා.